රත්‍රං ගණන් යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):අද (09) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.181,600.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,050.00ක් ලෙස සටහන්ව තිබේ.

එම රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,760.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.198,050.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,700.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,600.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,670.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,350.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...