අපි ඉවර වෙලා නැහැ. අළුමතින් නැගිටිනවා – ජොන්ස්ටන්

Date:

කොළඹ LNW:පොහොට්ටුයි අවසන් බව බොහෝ දෙනා පැවසුවද එය අළුමතින් නැගී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පොදු ජන පෙරමුණ දේශපාලන වේදිකාවෙන් ඉවත් වුවහොත් මුළු රටම අනතුරට පත්වීමේ අවදානමක් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

රටේ ජනතාව මේ යථාර්ථය දන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තම පක්‍ෂයේ අය හොරු යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතාට නින්දා අපහාස කරමින් පොහොට්ටුව දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට දරන උත්සාහය අසාර්ථක බවයි මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...