Joe Bidenගේ අපූරු ඉල්ලීම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා ජනාධිපතිJoe Biden චීනයෙන් ආනයනය කරන ඇතැම් වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඉල්ලා තිබෙන අතර ,ධවල මන්දිරය පැවසුවේ මෙම යෝජනාව අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි මෙන්ම ඇමරිකා රැකියා ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බවයි.

ඇමරිකාව විසින් තම රටට ඩම්පිං ලෙස භාණ්ඩ නොඑවන්නැයි ද ඉල්ලා තිබූ බව පැවසෙන අතර , ඩම්පිං යනු අතිරික්ත නිෂ්පාදනයක් වෙනත් රටකට ඉතා ලාභදායී මිලකට විකිණීම වන අතර බොහෝ විට එම නිෂ්පාදනයේ දේශීය කර්මාන්ත වෙළඳපල විනාශ විය හැකි බව පැවසේ.

2000 දශකයේ මුල් භාගයේදී ද චීන ආනයන හේතුවෙන් ඇමරිකාවේ දස දහස් ගණනකට වානේ ආශ්‍රිත කම්කරු රැකියා අහිමි වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...