මැද මාවතේ යන පොහොට්ටුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW):අද (19) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්, චන්ද්‍රසේන මහතා පවසා සිටියේ, මැද පිළිවෙත අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම යන පක්ෂයක් බවත්, ගොවි ජනතාවට, කම්කරු ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් මැයි දිනය පවත්වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ , මැයි දින රැළිය කැම්බල් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...