මාළු මිල ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):අද (20) දිනයේදී, ඊයේ(19) දිනයට සාපේක්ෂව පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙන බව තොරතුරු වාර්තා වේ.

නවතම මාළු මිල ගණන් පහතින්දක්වා ඇත.

සාලයා – රු.500.00
හුරුල්ලෝ – රු.700.00
බලයා – රු.750.00
ලින්නා – රු.900.00
කෙලවල්ලා – රු.800/1000
පරව් – රු.1200.00
තලපත් – රු.1500.00
කොප්පරා – රු.1700.00
තෝරු – රු.2000.00
බෝල්ලෝ – රු.1000.00
කුම්බලවා – රු.850.00
අලගොඩුවා – රු.850.00
ඉරටවල්ලා – රු.900.00
ඉස්සෝ – රු.2000.00
දැල්ලෝ – රු.1500.00
හැඩල්ලා – රු.1300.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...