බොර තෙල් මිලට දිනෙන් දින වෙන දේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):ගෙවී ගිය දිනයන්හී ඉහළ ගිය ලෝක බොර තෙල් මිල මේ වන විට යළි පහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.49% කින් පහළ ගොස් ඇති අතර එහි මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 86.86ක් ලෙස වේ.

WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83ක් ලෙස සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...