(VIDEO):අපිව දැක්කම ඇමතිලා වගේ දිලිසිලා පේනවා නේද? සමඟියේ ජයග්‍රහණය ගැන මනෝ කැට තියලම කියයි

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

තමන් පක්ෂ නායකයෙකු වන අතර කැබිනට් අමාත්‍යධූරයක අවශ්‍යතාව නැතත් තමන්ට එය හිමිවන බවයි ඔහු සඳහන් කළේ.

දැනටමත් තමන්ගේ මුහුණ දකින විට ඇමතිවරයෙක් ලෙස දිලිසෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා නේදැයි යන්න මනෝ ගනේෂන් මහතා මාධ්‍යවේදීන්ගෙන් ද විමසා තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...