මෙවර එජාප මැයි දින රැළිය මරදානේ දී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW):මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල මරදානේ දී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ලක්ෂයක ජන සහභාගීත්වයකින් මෙවර මැයි දිනය මරදානේදි පවත්වන බව එම පක්ෂ දන්වා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය පවසන අතර, තිස්සමහාරාම ආසනයේ මැයි දින සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී එජාප සභාපති වජිර අබෙිවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ බව වාර්තා වේ.

මෙම හමුවට තිස්සමහාරාම ආසනය නියෝජනය කරන සියලුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීහු සහ එම ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු සහභාගීවී සිටි බව වාර්තා වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...