(VIDEO):අපේ පේක්ෂකයා කවුරු වුණත් එයා තමයි දිනන්නේ!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරු වුණත් එම අපේක්ෂකයාට ජන්දය දිනිය හැකි බව තමන්ට විශ්වාසයෙන් පැවසිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

ඒ,අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ සාර්ථක සාකච්ජාවක් සිදුව ඇති බවට දැනගන්නට ලැබුණු බවත් නායකියින් සාකච්ජා කර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් වී තීරණය කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...