බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත විස්සයි විස්ස(T20) තරගාවලියක් සඳහා නේපාලයට ගොඩ බසින බටහිර ඉන්දීය කොදෙව් සංචිතය කුඩා වෑන් රථයක තම ගමන් මළු පටවාගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්විය.

බටහිර ඉන්දීය ක්‍රීඩකයින් ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටවීමෙන් පසු තම ගමන් මලු රැගෙන ට්‍රක් රථයට පටවා ගැනීම සඳහා තම ගමන් මලු සහ බෑග් එහි සිටි අයවලුන්ට භාර දෙන ආකාරයද එහිදී දැකිය හැකිය.

“නේපාලය ඔවුන්ට හැකි උපරිම සත්කාර ලබා දෙන බවට සහතික විය හැකි අතර කැරිබියානු පිරිමි ළමුන් කිසිවෙකු මෙය ගැටලුවක් හෝ කරදරයක් ලෙස නොදකින බවට ද සහතික විය හැකි” බව Sikandar Raza තම අදහස X ගිණුමෙහි මෙලෙස දක්වා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...