ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තෙදින සංචාරයක් සඳහා චීනයට පැමිණ ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද සහ චීන නායක ජෝ බිඩෙන් සහ ෂී ජින්පින් අතර විශාල වශයෙන් සාර්ථක සමුලුවකින් මාස පහකට පසු චීනය හා එක්සත් ජනපදය අතර මිලිටරි සබඳතා යළි ස්ථාපිත කිරීම සහ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රයත්නයන් සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතා ආදී ප්‍රධානය සාධකයන් මුලිකව මෙලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පැමිණ තිබේ.

එක්සත් ජනපදය මේවන විට චිනය රුසියානු ආරක්ෂක කර්මාන්තයකට සහය ලබා දීම හේතුවෙන් චීන සමාගම්වලට එරෙහිව සම්බාධක පනවා ඇති අතර පසුගිය දිනක කොන්ග්‍රසය එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok තහනම් කරන නීති සම්මත කළ පසුබිමක මෙම රාජ්‍ය නිලදාරීන්ගේ හමුව සිදු විය.

ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය නායකයා හමු වූ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර තිබුණේ, දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් එක මහත් බාධාවක් බවත් ප්‍රකාශ කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...