විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):මැයි මස දෙවැනිදා දහවල් 12 සිට, සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේය.

2016 වසරේදි අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීම හේතුවෙන්, මෙම ගැටලුව මතුව තිබෙන අතර, පසුගිය කාල තුළ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ, එම වැටුප් ගැටලුව  නිවැරදි කරන්නැයි ඉල්ලමින් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...