දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගිනිකොනදිග ආසියාවේ පැතිර යන තාප තරංගයක් හේතුවෙන් ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය ගිය පුවතක්  වියට්නාමයෙන් වාර්තා වේ.

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

මෙම ජලාශය භාර කළමනාකරුවන් නිසි ලෙස ජලය කළමනාකරණය නොකළ බවත්,මත්ස්‍යයින් මිය යාමට කළමනාකරුවන් වගකිව යුතු බව ප්‍රදේශවාසීන් හා මාධ්‍ය චෝදනා කරයි.

මේ දිනවල ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු වන අතර ඒ හේතුවෙන් ජලය බොහෝ ප්‍රමාණයක් නිකරුනේ පිටකර ඇති බවද සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...