*
Monday, November 25, 2024
spot_img

Latest Posts

මෛත්‍රීගෙන් අදත් CID ය ප්‍රශ්න කරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් (03) පැය 2ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

තමන් එහි මහ මොළකරු ගැන දන්නා බවට පසුගියදා මහනුවරදී සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණු අතර එම ප්‍රකාශය අධිකරණ මඟින් අවශ්‍ය කාලයක් දක්වා රහස්‍ය ලේඛනයක් බවට පත්කිරීමටයි නියෝග කර තිබුණේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan