ශ්‍රී ලංකාවේ යුධ හා සන්නද්ධ ගැටුම අවසන් වී අදට පහළොස් වසරක්: විදේශ රාජ්‍ය ලේකම් ප්‍රකාශය

Date:

මැයි 18, කොළඹ (LNW):“විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්, ජනාධිපති ගරු කැමරන් සාමිවරයාගේ මුල්ලවයිකල් පණිවිඩය”

ශ්‍රී ලංකාවේ යුධ හා සන්නද්ධ ගැටුම අවසන් වී 15 වැනි සංවත්සරය: විදේශ රාජ්‍ය ලේකම් ප්‍රකාශය

“ශ්‍රී ලංකාවේ යුධ හා සන්නද්ධ ගැටුමේ 15 වැනි සංවත්සරය අපි සනිටුහන් කරන මේ මොහොතේ, මගේ සිතුවිලි; මිය ගිය සහ අතුරුදහන් වූ සියල්ලන් සමඟ සහ පිළිතුරු සෙවීම දිගටම කරගෙන යන ඔවුන්ගේ ආදරණීයයන් සමඟ ය.

“මම 2013 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරය කළ අවස්ථාවේදී යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැන ගන්න ලැබුණි. එහිදී මම සත්‍යය, යුක්තිය සහ සියල්ලන්ටම වගවීම සඳහා එක්සත් රාජධානිය සහාය දෙන බවට පොරොන්දු විය.

“එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රයත්නයන් අඛණ්ඩව මෙහෙයවන අතර, ශ්‍රී ලාංකීය ජනතාවට මෙම ප්‍රශ්නවලට සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ ආදරණීයයන් නිදහසේ සිහිපත් කිරීමට ඉඩ සලසන අර්ථවත් ප්‍රගතියක් සඳහා සහාය වීමට අප කටයුතු කරනු ඇත.

“ශ්‍රී ලංකාව වැදගත් පොදුරාජ්‍ය මණ්ඩලීය හවුල්කරුවෙකු වන අතර, රටේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි සියලු ප්‍රජාවන් සමඟ දිගටම කටයුතු කරන්නෙමු.”

2024 මැයි 18 සෙනසුරාදා

විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ විදේශ රාජ්‍ය ලේකම්

පුන්සරා ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...