නැගෙනහිර දිල්ලියේ ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙන බව The Financial Express වාර්තා කරයි.

එමම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු මෙම ගින්නෙන් බේරාගෙන ඇති අතර රෝහල් ගතව සිටියදී ඉන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 8ක් පමණ යොදවනු ලැබූ බවත්, ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැති අතර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව The Financial Express වාර්තා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...