ඇමති අමරවීර ජාත්‍යන්තර සමුළුවකට පුතාත් එක්කම ප්‍රංශයේ !

Date:

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරත් මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත පිරිසක් එක්ක ගිහින් ඉන්නවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු පිරිසකගෙන් මේ දූත පිරිස සමන්විතයි.

ඒ වගේම ඇමති මහින්ද අමරවීරගේ පුත්‍රයා වන පසන් අමරවීරත් මේ දූත පිරිසට එකතු වෙලා ඉන්නවා දැකගන්න පුළුවන්.

ෂුවර් එකටම ඇමති පුතාටත් ඇමති කාර්ය මණ්ඩලයේ ලොකු තනතුරක් ලැබිලා ඇති. ලංකාවේ දේශපාලනය සිද්ධ වෙන්නේ මේ විදියට තමයි ඉතින් …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...