නිරිතදිග ජර්මනියේ පිහි ඇනුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදුකර ඇති බව AP News වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ග් වන බවත් ඔහු චතුරශ්‍රයේ රැලියක් පැවැත්වීමට සූදානම්ව සිට ඇති බවත් , මෙම සිදුවීම යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී ඇති අතර ප්‍රහාරකයා පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති අතර පසුව උදව් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්තාවේදී ප්‍රහාරකයාට තවත් පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උපත ලබා ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු බව AP News සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...