BAUHAUS-Galan ගැටුමට යුපුන් ස්වීඩනයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02, කොළඹ (LNW): BAUHAUS-Galan ලෝක ප්‍රකට ය.ඒ 1912 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවත් වූ ස්වීඩනයේ ස්ටෝක්හෝම් හී පැවත් පැවත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියට එම නම ද යෙදෙන බැවිනි.1967 දක්වා ඉතිහාසය දිවෙන මෙම තරගාවලිය ඩයමන්ඩ් ලීග් තරගාවලියක් ලෙස නාමකරණය වන්නේ 2010 න් පසුය.ඉන් පෙර එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් එවකට පැවත් වූ සුපිරි මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලියට අයත් ප්‍රධාන තරග පහෙන් එකකට අයත් වු එකකි.


මෙවැනි ඓතිහාසික ඉතිහාසයකට හිමිකම් කියන මෙම ස්ටෝක්හෝම් ඔලිම්පික් පිටියේ පැවත්වෙන තරගයට සහභාගි වන ලොව පුරා සිටින සුපිරි කෙටි දුර ධාවන සූරයන් අතර ශ්‍රී ලංකාවේ නම ද රඳවන්නට යුපුන් අබේකෝන්ට අවස්ථාව හිමි වි ඇත.මෙරට වේලාවෙන් තරගය ජූනි 2 වන දා පස්වරු 3.30 ට පැවත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...