කඩිනම් අපදා සහන සඳහා ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW) :අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

චක්‍රලේඛ මත පදනම්ව නොසිට විපතට පත් ජනතාව සඳහා කඩිනමින් සහන සැලසීමට සහ විපතට පත් ජනතාවට ලබාදෙන ආධාර මුදල් වැඩි කිරීමට ද යෝජනාවී ඇති බව සඳහන් වන අතර, වැඩිදුරටත් සඳහන් වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 13: ස්වාභාවික විපත් වළින් තොර සුරක්ෂිත හෙටක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ස්වාභාවික විපත් පාලනය...

පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...