ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි. නව මිල ගණන් මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ගණන් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල අඩුකර ඇත්තේ රුපියල් 28කින් වන අතර එහි නව මිල රුපියල් 712කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...

නයි මුගටි ඔක්කොම දැන් එක කොටේ උඩ ගහගන්නවා -නියෝජ්‍ය ඇමති වටගල

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ වේදිකාවේ...

ඔක්තෝබර් 13: ස්වාභාවික විපත් වළින් තොර සුරක්ෂිත හෙටක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ස්වාභාවික විපත් පාලනය...