(VIDEO) මනුෂගේ ජයගමු ශ්‍රී ලංකා වේදිකාවට ගිය සජබෙ ආරියවතී ගලප්පත්ති!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

ත්‍රිකුණාමලයේදී පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේදී හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සමඟ එක්වූ වූ බව සඳහන් වේ.

එහිදී අදහස් දක්වමින් හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති මහත්මිය කියා සිටියේ, රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණක් බවයි.

” මේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි, මම අද එක්සත් ජාතික පක්ෂයට එකතුවෙලා ඉන්නේ. මම වගේම දහස් ගණනනක් ඒ විදියට එකතුවෙනවා” යැයි ගලප්පත්ති මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...