වාහන අදායම් බලපත්‍ර ගැන දැනුම් දීමක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වල වාහන අදායම් බලපත්‍ර සබරගමුව පළාත තුළ ලියාපදිංචි කිරීමට මේ වන විට හැකියාව පවතින බව සබරගමුව පළාත් ලේකම් මහින්ද එස් වීරසුරිය සඳහන් කළේය.

ඒ මහතා කියා සිටියේ, සබරගමුව පළාත් සභාව මඟින් මෙම පහසුකම පසුගිය 03 වන දින සිට ක්‍රියාත්මක කළ බවයි.

මේ අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි කළ වාහන සඳහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමුව පළාත් සංකීර්ණයෙන් ලබා ගත හැකි වන අතර, එමෙන්ම රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29න්ද ලබා ගත හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...