ඊනියා උගත් බුද්ධිමතුන්ගේ ලෝගු ප්‍රශ්නය ගැන ….

Date:

ලංකාවේ ආචාර්ය කෝට් බෑයවල්වලට තියෙන්නේ මහා සංකේත බලයක්… උගත් සමාජය මහා සමාජයට අධිගෘහිත අධිපති කුළකයකට වැටෙන අතර අට,පාස්, සාමාන්‍ය පෙල පාස් බහුතරය මොකුත් නොදන්නා පරාදීන ගොඩට වැටේ…

වැඩවසම් යුගයේ රදලයන්ගේ දිව්‍යමය බලය දාසයන් විශ්වාස කරාක් මෙන් වර්තමානයේ නූගත් හංවඩුව වැදුන බහුතරයද සියල්ල දන්නේද, කලහැක්කේද උගතුන්ට යැයිද,එනිසා සියල්ල ලැබිය යුත්තේද මේ ඊනියා උගතුන්ට යැයිද විස්වාස කරයි..

දේශපාලන පක්ෂයද වියත්මග, උපාධි කමිටු අටවාගනිමින් කරමින් සිටින්නේද ඊනියා උගතුන් උඩදමමින් චන්ද ගරන බොරදියේ මාළු බාන මජර සෙල්ලමයි..

නමුත් රට කෑ එක් කුළකයක් නම් මේ ඊනියා උගතුන්මය.. ඔවුන් විටෙක පාලකයන්ට කේවට්ට කම් කරමින්ද තව විටෙක ආන්ඩු සමග රාජ්‍ය සේවය කේවල් කරමින්ද වරදාන වරප්‍රසාද ගිලදැමූ පරපුටුවන් ය… මේ බංකොලොත් රටෙන්ම සිය උගත්කමට හිලව් මස් රාත්තල ඉල්ලනවා විනා එළියේ ලෝකයේ මේ උගතුන්ට ඉල්ලුමක් නැත..

මගේ නම් අදහස මොක මොකා හරි කමක් නෑ පිංපොං හරි කමක් නෑ මේ ඔලෝගු කෝට් බෑයවල්, ඊනියා උගත්කම් පජාතිකර දැමිය යුතුය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...