අධික උෂ්ණත්වය දිල්ලිය වසා ගනී!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ දිල්ලි අගනුවරට තාප තරංගවලින් අඛණ්ඩ බලපෑම් එල්ල වු 9 වන දිනය අදයි. එමෙන්ම දිල්ලි නගරයේ උෂ්ණත්ව සෙල්සියස් අංශක 40 ඉක්මවු 35 වන දිනය ලෙස ද අද දිනය සැලකෙන බව පැවසේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ,ලබන බ්‍රහස්පතින්දා වන විට වැසි ආරම්භ විය හැකි බවටයි .

අධික උෂ්ණත්වය හේතුවෙන් හෘදයාබාධ ඇති විය හැකි බැවින් වයස්ගත හා කුඩා දරුවන් පිළිබද අවදානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවඳ ස්ඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...