(VIDEO):රාසමානික්කම් කියන මොකක්ද මේ කාත්තන්කුඩි භීෂණය?

Date:

කොළඹ LNW:කාත්තන්කකුඩිය ප්‍රදේශයේ පවතින අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ඉතා උද්වේගකර කතාවක් සිදුකළේය.

පසුගිය 14 වැනිදාද එම ප්‍රදේශයේ උදෑසන කාලයේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දර තිබෙන නමුත් එය ව්‍යර්ථ වුවද එම කාන්තාව තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එලෙස වෙඩි තබා ඝාතනය කිරීමට හේතු වී තිබෙන කාරණය නොදන්නා නමුත් පසුගිය කාලය පුරාම කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙවැනි භීෂණමය වටපිටාවක් අතර ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය මැදිහත්වීමක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

කුකුල් චමින්ද වැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලීසියකට මෙවැනි අපරාධමය කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ ඇති නොහැකියාව ගැන එහිදී රාසමානික්කම් මහතා ප්‍රශ්න කර සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...