මාර්ක් රූට් මීළඟ නේටෝ ප්‍රධානියා වන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 21,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නේටෝ හි මීළඟ මහලේකම්වරයා වශයෙන් නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් තේරී පත්වීමට නියමිත බව වාර්තා වේ.

නේටෝවේ මහලේකම් තනතුරට ඔහු හා තරඟ වැදී රුමේනියානු ජනාධිපති ක්ලවුස් අයොහානිස් පසුගිය සතිය අවසානයේ ඉල්ලා අස් වීමත් සමඟ ඉතිරිව සිටින එකම අපේක්ෂකයා 57 හැවිරිදි මාර්ක් රූට්ය.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී වත්මන් මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් නිල කාලය අවසන් වීමත් සමඟ නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් මෙම තනතුර සඳහා තේරී පත්වනු ඇතැයි අපේක්ෂා කරන මුත් ඔහු තවමත් සාමාජික රටවල් විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...