වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ හටගෙන ඇති ගින්නක් හේතුවෙන් විහාරස්ථානයේ චෛත්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වේ. මෙම කඳු රක්ෂිතයේ හටගෙන ඇති ගින්න මේ වන විට වේගයෙන් පැතිර යමින් පවතින අතර, ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අපහසු බව වාර්තා වේ.

මෙම කදු රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයේ කොටවෙහෙරගල රජමහා විහාස්ථානයේ චෛත්‍ය පිහිටා ඇති අතර ගින්න හේතුවෙන් එම චෛත්‍ය ද අවධානමට ලක්ව තිබෙන අතර, අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් ගින්න හේතුවෙන් විනාශයට පත්ව ඇති බව සඳහන් වේ.

පොලීසිය සැක පලකරන්නේ, කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...