(PHOTOS):පලස්තීනයට නිදහස පතා අදත් කොළඹදී නිහඬ විරෝධයක්!

Date:

කොළඹ LNW:පලස්තීනයට නිදහස සඳහා වූ ව්‍යාපාරය විසින් අද (25) දින කොළඹදී නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබුණු එම විරෝධතාවෙන් අවධාරණය කළේ යුද්ධයන්ට මදි නොවන ලෙස කම්කරු ජීවිත ආරක්ෂා කරන ලෙසයි.

මේ අතර පලස්තීනයට වහාම සාමය උදාකරණ ලෙසද ඔවුන් එහිදී ජාත්‍යන්තරයට බලකරන ලදී.

තවදුරටත් රාජ්‍ය ත්‍රස්ත්වාදයන්ට නිරායුධ වැසියන් පලිහක් විය යුතු නැති බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...