15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ!

කොළඹ LNW:තෙදිනක් පුරා පැවැත්වෙන 15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය අද (25) ඊසානදිග චීනයේ Dalian නගරයේ ආරම්භ වුණා.

එයට රටවල් හා කලාප 80ක පමණ නියෝජිතයින් 1600කට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා.

“අනාගත වර්ධනය සඳහා නව ප්‍රවණතා” එහි ප්‍රධාන තේමාවයි. ලෝක ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේග සහ නව මාර්ග විමසා බැලීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ගිම්හාන ඩාවෝස් සංසදය ජාත්‍යන්තර හුවමාරු සඳහා වේදිකාවක් ගොඩනගා ඇති අතර, සෑම කෙනෙකුටම චීනයේ සංවර්ධනය පිළිබඳව සමීපව අවබෝධ කරගැනීමට අවස්ථා ලබා දී තිබෙන බවයි එහි සංවිධාකයින් ප්‍රකාශ කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...