මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් ස්තූතියි කියයි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ : ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කාලයක් තිස්සේ සේවය කළ මහේල ජයවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.මේ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇති අතර එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුගේ ධූර කාලය තුළ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට දායකවෙමින් කළ සේවයට ස්තූතිය පුද කරමින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට සුබ පැතුම් එක් කර තිබෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...