මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයකට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (27) චීනය බලා පිටව ගොස් තිබේ.

ඒ, චීන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ය.

මෙම සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග සිව්දෙනෙකු චීනය බලා පිටව ගොස් ඇති අතර ඔවුන් ජුලි 01 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...