ආර්.සම්පන්දන්ගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අගමැතිගේ ශෝකය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආර්.සම්පන්දන් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් එක්ස් සමාජ මාධ්‍ය යේ සටහනක් තබා ඇත.

සම්බන්ධන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම හිතවතුන්ට ශෝකය පළකරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා,  සම්බන්ධන් මහතා හමුවීම පිළිබද මතකයන් සැමවිටම අගය කරන බවද සදහන් කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සාමය ආරක්ෂාව සමානාත්මතාව හා යුක්තිය ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් කැපවූ නායකයෙක් බවද නරේන්ද්‍ර මෝදි මහතා සටහන තබමින් සිහිපත් කට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...