*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

පාසල් ඉදිරිපිට කළු කොඩි වැටෙයි!

කොළඹ LNW:ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ විරෝධයට එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට මෙන්ම සිය ඉල්ලීම් රජය විසින් නොසලකා හැර තිබීමට විරෝධය පළකරමින් අද (01) දිවයිනේ රජයේ පාසල් ඉදිරිපිය කළු කොඩි දමා විරෝධය පළකර තිබේ.

මේ අතර හෙට (02) දිනයේදී සියලුම රජයේ පාසල් ඉදිරිපිට පස්වරු 02.00ට ගුරුවරුන් හා දෙමව්පියන් එක්ව උද්ඝෝෂණ පැවැත්වීමටද සැලසුම් කර ඇත.

රජය විසින් මෙලෙස රාජ්‍ය සේවක අයිතීන් කප්පාදුවට එරෙහිව එළඹෙන 06 වැනිදා සියලුම වෘත්තීය සංගම්වල දායකත්වයෙන් ඒකාබද්ධ සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan