පාසල් ඉදිරිපිට කළු කොඩි වැටෙයි!

කොළඹ LNW:ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ විරෝධයට එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට මෙන්ම සිය ඉල්ලීම් රජය විසින් නොසලකා හැර තිබීමට විරෝධය පළකරමින් අද (01) දිවයිනේ රජයේ පාසල් ඉදිරිපිය කළු කොඩි දමා විරෝධය පළකර තිබේ.

මේ අතර හෙට (02) දිනයේදී සියලුම රජයේ පාසල් ඉදිරිපිට පස්වරු 02.00ට ගුරුවරුන් හා දෙමව්පියන් එක්ව උද්ඝෝෂණ පැවැත්වීමටද සැලසුම් කර ඇත.

රජය විසින් මෙලෙස රාජ්‍ය සේවක අයිතීන් කප්පාදුවට එරෙහිව එළඹෙන 06 වැනිදා සියලුම වෘත්තීය සංගම්වල දායකත්වයෙන් ඒකාබද්ධ සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...