ටොරිවරු අන්ත පරාජයකට මුහුණ දේ ස්ටාමා අගමැති වීමට නියමිතයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මහා බ්‍රිතානයේ පැවති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වැඩි ඡන්ද 170 කින් මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.

වසර 14ක් තිස්සේ බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය මන්ත්‍රීවරුන් 131 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය ඔවුන්ගේ මෙතෙක් අඩුම සංඛ්‍යාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...