ජනාධිපතිවරණය ගැන මූලික සාකච්ඡාවක්. මුද්‍රණාලාධිපති සහ තැපැල්පති කොමිසමට කැඳවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයාව අද (09) මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

ඒ, ජනාධිපතිවරණය සම්බන්ධ මූලික කරුණු පිළිබඳ සාකච්ඡාවක් සඳහා ය.

පොලිස්පතිවරයාට ද කැඳවීමක් සිදුකර ඇති අතර ඔහු ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසම වෙත පැමිණීමට නියමිත බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ජුලි 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට හිමිවන අතර ඊට පෙර මේ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...