මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් සජිත් ඉදිරියෙන් ඉන්නවා – කුමාර වෙල්ගම

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉදිරියෙන්ම සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

“මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියෙන් ඉන්නවා. දැන් ඉන්න එක්කෙනාත් හොඳයි, නැත්තෙ නෑ. නමුත් එයා ළඟ ඉන්න කට්ටිය හොඳ නෑ. එයාලා මුදලට බරයි. දූෂිතයෝ, සල්ලි හොරකම් කරපු මිනිස්සු කිසි කෙනෙකුට ඡන්දය දෙන්න එපා”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...