අනුර ජපානයේ සංචාරයක් සඳහා පිටව යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ.

ඒ මහතා ඊයේ (18) පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

අනුර කුමාර දිසානායක මහතා ලබන ඉරිදා (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ජාජබ පාක්ෂිකයින් ඇමතීමට නියමිතව ඇති අතර සඳුදා (22) ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග සුහද හමුවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...