වෘත්තීය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණයක!

Date:

කොළඹ LNW: වෘත්තීය සමිති ඒකාබද්ධ උද්ඝෝෂණයක් අද (19) කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

වෘත්තීය සමිති මර්දනය, පොදු දේපළ විකිණීම,මූලික වැටුප වැඩිකිරීම වෙනුවට වැටුප් වර්ධක ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.

ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති නියෝජිතයින් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

උද්ඝෝෂණය සාමකාමීව පැවති අතර ඊට පොලීසියෙන් හෝ වෙනත් බාහිර පාර්ශවයකගෙන් බාධාවක් එල්ල නොවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/677/Trade%20unions%20protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...