අනුරට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජපානයේ සංචාරයක් සඳහා පිටව ගිය ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) දිනයේදී ජපානයේ Narita ගුවන් තොටුපලට ළඟා වී තිබේ.

එහිදී ජාජබ පාක්ෂිකයින් විසින් ඒ මහතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණි.

අනුර කුමාර දිසානායක මහතා හෙට (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ජාජබ පාක්ෂිකයින් ඇමතීමට නියමිතව ඇති අතර අනිද්දා (22) ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග සුහද හමුවක් ද පැවැත්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...