22වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයට වංගු ගහන්න බැහැ – අනුර යාපා

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නොවන අතර එය ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුරූපව ජනාධිපතිගේ ධූර කාලය වසර පහ ලෙස වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බව නියෝගයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය මත ව්‍යවස්ථා සංශෝධනය හා ජනාධිපතිවරණය අතර සම්බන්ධයක් නොමැති බව හෙතෙම කියාසිටියි.

ඒ අනුව ජනාධිපතිවරණය කල්දැමීමේ හැකියාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනය පසුපස නොමැති බව මන්ත්‍රීවරයා තවදුරටත් තහවුරු කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...