දකුණු කොරියාවේ සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට සමරිසි අයවලුන්ටත් අයිතියක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 20, (LNW) කොළඹ: සමරිසි සහකරුවන් සඳහා රජය විසින් සෞඛ්‍ය රක්ෂණයක් ලබා දිය යුතු බව දකුණු කොරියාවේ ඉහළ අධිකරණය ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් බ්‍රහස්පතින්දා සුවිශේෂී තීන්දුවක් ලබා දුන් අතර, සමරිසි පුද්ගල විවාහ වලදී ඔවුන්ගේ සහකරුගේ සෞඛ්‍ය රක්‍ෂණය මත යැපෙන්නන් ලෙස දැන් ලියාපදිංචි වීමට මාර්ගය විවෘත කර තිබීම මෙහි විශේෂ වූ තීරණයන් අතර විය.

මීට පෙර සමරිසි ජෝඩුවලට එවැනි ප්‍රතිලාභ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම් කිරීමක් බව අගවිනිසුරු ජෝ හී-ඩේ පැවසීය.

මෙම නව තීරණය මඟින් ඔවුන්ට ද සෞඛ්‍ය රක්ෂණ ක්‍රියාවලියකට එක්කාසු වීමේ හැකියාව ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...