SJB නව සන්ධානය එළිදැක්වීම අගෝස්තුවේ. පොහොට්ටුවෙන් තවත් 10ක් සජබට ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එළිදැක්වීමට නියමිත බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණය, මහමැතිවරණය ඇතුළු ඉදිරි සියලුම මැතිවරණ සඳහා එම සන්ධානයෙන් තරග වැදීමට නියමිත බව පැවසූ ඒ මහතා නව සන්ධානය පිහිටුවීම සඳහා සෙසු පක්ෂ සමග කෙරෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි සඳහන් කළේ.

සමගි ජන බලවේගය සමග දැනටමත් එක්ව කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 10කට අධික පිරිසක් මෙම නව සන්ධානයට එකතු වීමට සූදානමින් සිටින බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...