ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...