Elon Muskගේ නව ගමන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2025 වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බව Tesla සමාගමේ ප්‍රධානී Elon Musk පවසයි.

ටෙස්ලා විසින් රොබෝවරු මුළින්ම භාවිතා කරන බවත් එය 2026 දී විකිණීමට පටන් ගන්නා බවත් , සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇති අතර ඔප්ටිමස් නම් රොබෝවරයා මේ වසර අවසන් වන විට ටෙස්ලා කම්හල්වල භාවිතයට සූදානම් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Elon Musk මීට පෙර පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...