ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස නායකත්වය අසලංකට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කර ඇත. මෙම කණ්ඩායමට මෙවර එල්.ටී.එල් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ චමිදු වික්‍රමසිංහ ද ඇතුළත් කර තිබෙනවා.


අසලංක නායකත්වය දෙන මෙම කණ්ඩායමට පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා,කමිදු මෙන්ඩිස්,කුසල් මෙන්ඩිස්,වනිදු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,මතිෂ පතිරණ,මහේෂ් තීක්ෂණ,දුනිත් වෙල්යාලගේ,චමිදු වික්‍රමසිංහ,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...