ප්‍රබල කැබිනට් ඇමතිවරු දෙන්නෙක්ම ඉල්ලා අස්වෙයි ??

Date:

ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙන්නෙක් ඉල්ලා අස්වෙන්න නියමිතයි කියලා කතාවක් දේශපාලන කරළියේ පැතිර යමින් තියෙනවා.

මෙයින් එක්කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණ කැම්පේන් එකකටත් එදා දැනටමත් සූදානම් වෙමිනුයි ඉන්නේ. ඒ අනුව ඒ ඇමතිවරයා අද (25) හෝ ඉදිරි දින කිහිපය තුළ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න ලු ඉන්නෙ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන කතාවකුත් තියෙනවා.

අනිත් කෙනාට නම් රටේ ලොකු තැන කියලා ලු ඉල්ලා අස්වෙන්නය කියලා. ඒ ප්‍රබල ඇමතිවරයා සම්බන්ධ නඩු තීන්දුවකුත් ලබන මාසයේ ප්‍රකාශයට පත්වෙන්න නියමිතයි කියලාත් කියවෙනවා. ඉල්ලා අස්වුණත් දිගටම ලොකු තැන වෙනුවෙන් වැඩකරනවා කියලාත් ඇමතිවරයා කියලා තියෙනවා ලු.

කතා දෙකේම ඇත්ත නැත්ත බොහෝම ඉක්මනින්ම දැකබලා ගන්න පුළුවන් වෙයි කියලායි දේශපාලන ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...