රෝගීබවෙන් ජීවිතය සමඟ පොරබඳින වැඩිහිටියන්ට තම ජීවිතය ගැන කෙලින් තීරණයක් ගැනීමට හැකියාවක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 27 , (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ)
: එක්සත් රාජධානියේ මාස හයක් හෝ ඊට වැඩි මාරාන්තික රෝගී වූ වැඩිහිටියන්ට තම ජීවිතය අවසන් කර ගැනීම සඳහා වෛද්‍ය ආධාර ලබා ගැනීමට ඉඩ සලසන පනත් කෙටුම්පතක් හිටපු කම්කරු අධිකරණ ලේකම් Falconer සාමිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

ඔහු කියා සිටියේ තම පනත අදාළ වන්නේ “මානසිකව තීරණයක් ගත හැකි” පුද්ගලයින්ට පමණක් බවය.

ඔවුන්ගේ තේරීම වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණය විසින් අනුමත කළ යුතුය.

කෙසේ වෙතත්, මෙය අනුමත වීම කෙරෙහි හරි විනිශ්චයක් නොමැතිකම නිසා Falconer සාමිවරයා පවසන්නේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු එවැනිම පනතක් පොදු සභාවට ඉදිරිපත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, එහිදී එය සාර්ථක වීමට වැඩි ඉඩක් පවතින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...