වාහන ආනයනය ගැන සැලැසුමක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

වාහන ආනයනය සදහා අවසර ලබා දීම ලබන මාසයේදී සිදු කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙන අතර, මූලික අදියරේදී ව්‍යාපාර හා ප්‍රවාහන සේවයට අවශ්‍ය වාහන ආනයනයට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

තවද, අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන අතර, කෙසේ වුවද පෞද්ගලික පරිහරණය සදහා වන වාහන ආනයනය සදහා අවසර ලබාදීම තවදුරටත් කල්දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුවේදී තීරණයකට එළඹීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...